NEWS
10/07/2012 - ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි calls ගන්න යන්න එපා
ඔයාල ඔයාලගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි calls ගන්නවද නැත්නම් එන calls වලට answer කරනවද?
එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න. පසුගිය දවසක ඇමරිකාවේ වැසියෙක් තමන්ගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි එයාට ආව call එකකට answer කිරීමේදී සිදුවූ පුලිඟු විසර්ජනය මගින් ඇතිවූ පිපිරුමක් හේතුවෙන් හදවත අක්‍රිය වී මියගියා, මෙම අවස්ථාවේ විශාල ශබ්දයක් සමඟින් ඔහුගේ ජංගම දුරකතනය පුපුරාගොස් අති අතර ඔහු අඩි කිහිපයක් ඉවතට විසිවී ගොස් ඇත, ඔහුගේ දෙමාපියන් නිවසේ නොසිට ඇති අතර ඔවුන් එනවිට මෙම පුද්ගලයා සිහිසුන්ව අසාධ්‍ය තත්වයේ පසුව ඇත, ඔහු ඉක්මනින්ම ලඟම පිහිටි රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇත, කවදාවත් ඔයාල ඔයාලගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි එන calls answer කරන්නවත්, call එකක් ගන්නවත් යන්න එපා, එහෙම දෙයක් කරනවනම් ජංගම දුරකථනය charger එකෙන් ගලවන්න මතකතියාගන්න.. charger එකට ගහල තියෙද්දි විතරක් නෙමෙයි ඉන්ධන පිරවුම් හලකදී පවා මේ වැඩේ කරන්න හොඳ නැහැ, එය විශාල විනාශයකට හේතුවක් විය හැකියි.. |
ROAD TO THE OSCARS 2012
The 84th Annual Academy Awards 2012 Nominations
Nominations announced Tuesday, January 24th; winners announced on Sunday, February 26th.
Best Motion Picture of the Year The Artist (2011): Thomas Langmann Other Nominees:
Jean Dujardin for The Artist (2011) Other Nominees:
Meryl Streep for The Iron Lady (2011) Other Nominees:
Best Performance by an Actor in a Supporting Role Christopher Plummer for Beginners (2010) Other Nominees:
Best Performance by an Actress in a Supporting Role Octavia Spencer for The Help (2011) Other Nominees:
Best Achievement in Directing Michel Hazanavicius for The Artist (2011) Other Nominees:
Best Writing, Screenplay Written Directly for the Screen Midnight in Paris (2011): Woody Allen Other Nominees:
Best Writing, Screenplay Based on Material Previously Produced or Published The Descendants (2011): Alexander Payne, Nat Faxon, Jim Rash Other Nominees:
Best Animated Feature Film of the Year Rango (2011): Gore Verbinski Other Nominees:
Best Foreign Language Film of the Year A Separation (2011): Asghar Farhadi(Iran) Other Nominees:
Best Achievement in Cinematography Hugo (2011/II): Robert Richardson Other Nominees:
Best Achievement in Editing The Girl with the Dragon Tattoo (2011): Angus Wall, Kirk Baxter Other Nominees:
Best Achievement in Art Direction Hugo (2011/II): Dante Ferretti, Francesca Lo Schiavo Other Nominees:
|
Best Achievement in Costume Design The Artist (2011): Mark Bridges Other Nominees:
Best Achievement in Makeup The Iron Lady (2011): Mark Coulier, J. Roy Helland Other Nominees:
Best Achievement in Music Written for Motion Pictures, Original Score The Artist (2011): Ludovic Bource Other Nominees:
Best Achievement in Music Written for Motion Pictures, Original Song The Muppets (2011): Bret McKenzie("Man or Muppet") Other Nominees:
Best Achievement in Sound Mixing Hugo (2011/II): Tom Fleischman, John Midgley Other Nominees:
Hugo (2011/II): Philip Stockton, Eugene Gearty Other Nominees:
Best Achievement in Visual Effects Hugo (2011/II): Robert Legato, Joss Williams, Ben Grossmann, Alex Henning Other Nominees:
Best Documentary, Features Undefeated (2011): Daniel Lindsay, T.J. Martin, Rich Middlemas Other Nominees:
Best Documentary, Short Subjects Saving Face (2012): Daniel Junge, Sharmeen Obaid-Chinoy Other Nominees:
Best Short Film, Animated The Fantastic Flying Books of Mr. Morris Lessmore (2011): William Joyce, Brandon Oldenburg Other Nominees:
Best Short Film, Live Action The Shore (2011): Terry George, Oorlagh George Other Nominees:
|